සාතාන්ව (යක්ෂයා) අදහන්න පල්ලියක්

By Ashfa May 16, 2025 11:06 AM GMT
Report

කොන්ජුරියන් හොල්මන් චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

කොන්ජුරියන් හොල්මන් චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

1966 දී සැන් ෆ්‍රැන්සිස්කෝ හි ඇන්ටන් ලාවේ විසින් ආරම්භ කරන ලද සාතන්ගේ පල්ලිය. එය ස්වයං-බලගැන්වීම සහ නාට්‍යමය චාරිත්‍ර කෙරෙහි අවධානය යොමු කරන බව පවසයි.

බිරීදට වෙඩි තියලා සැමියා ගෙලවැලලාගෙන

බිරීදට වෙඩි තියලා සැමියා ගෙලවැලලාගෙන

හිටපු සාතන්ගේ පල්ලියේ සාමාජිකයෙකු විසින් ආරම්භ කරන ලද සෙට් දේවස්ථානය, අධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව පවසයි.

"අම්මා මට දෙයක් කියන්න තියෙනවා" , අම්ෂිකාගේ මව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙයි

"අම්මා මට දෙයක් කියන්න තියෙනවා" , අම්ෂිකාගේ මව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙයි

මෙම නවීණ පන්සල් බොහෝ විට පොදු සිදුවීම්, කලා සංදර්ශන සහ යුක්තිය සඳහා වන ව්‍යාපාර බවත් ඔවුන් සැබෑ යක්ෂයෙකු විශ්වාස කරන්නේ හෝ නමස්කාර කරන්නේ නැති බවත් ඒ වෙනුවට, ඔවුන් සාම්ප්‍රදායික ආගමික අදහස්වලට අභියෝග කරන අතර විද්‍යාව, තර්කනය සහ සමාන අයිතිවාසිකම් සඳහා සහාය දක්වන බව පවසයි.

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

තත්ත්වය එසේ වුවද ආලෝකය අතහැර අදුර තෝරාගැනීම සුදුසු නොවේ.මුලින් එය හරි බව සිතුනත් සත්‍යනම් එය රුදුරු ලෙඩක් මෙන් පුද්ගලයාගේ ජිවිතයට පැමිණ ඔවුන්ව නපුර විසින් වෙලා ගැනීමකි.

අවසානයේ කොටි වල්ගය අල්ලාගත්තක් මෙන් බේරීමක් නැති වෙයි.

සැමවිටම ආලෝකය තෝරාගන්න බුද්ධිමත් වන්න.