හැමෝම ආදරේ කරන දිනක්ෂි සාරංග එයාගේ චූටි සාරන්‍යා එක්ක කරපු අලුත්ම වැඩේ.පුංචිලයි පවුලෙම අයයිත් ඇවිල්ලා.. (PHOTOS)
By Sewvandhi
සාරංග වගේම දිනක්ෂිත් මේ සූදානම් වෙන්නේ මොකටද..? දන්නවාද ඒ විශේෂත්වය මොකද්ද කියලා..
ඔන්න සාරාන්‍යා පුංචි මැණිකට අකුරු කියවන චාරිත්‍රය ඉටු කරන්න තමයි මේ අය සූදානම් වෙලා තියෙන්නේ..
හැම දෙයක්ම ලස්සනට සූදානම් කරලා පුංචි පැංචිට එදා දවස ගොඩක් විශේෂ කරන්න එයගේ අම්මයි තාත්තයි සූදානම් වෙලා තිබුනේ මෙන්න මෙහෙමයි..







