සංගීත් - දිනී ගැන පැතිරෙන මඩක් ගැන සංගීත්ගේ පියා ඇත්තම කතාව කියයි

Report

 සංගීත් සතරසිංහ කියන්නේ ඔබ කවුරුත් ආදරේ කරන නළුවෙක් දිනිති වල්ගමගේ කියන්නේ අපි කවුරුත් දන්න දෙන්නෙක්ගේ . ඉතිං මේ දෙන්නා ගැන පසුගිය දවස්වල ප්‍රචාරය වුණේ නම් හොද දෙයක් නෙමේ .

ඒ එයාලා තමන්ගේ සංගීත්ගෙ අම්මටයි තාත්තටයි සලකන් නෑ කියලා .

ඒක ගැන සමජයේ ගොඩක් දෙනෙක් ගොඩක් කතා කිව්වා . ඉතිං මේ දෙන්නා ඇත්තටම සලකන් නැද්ද කියලා ප්‍රශ්නයක් මතුවුණා

මේ පිළිබද සංගීත්ගේ ආදරණීය පියා සුරංග සතරසිංහ සදහන් කළේ මෙවන් අදහසක්

  ''පුතයි ලේලි අපිව එලවලා කියලා   සමහරු කතා කියනවා    අපිට ඉන්නේ රත්තරං පුතෙක් . අපි දෙන්නා  හිටපු    ගෙදර   පුතාට තෑග්ගක් විදිහට ලියලා දීලා අපි දෙන්නා වෙනම ගෙදරක ඉන්නවා . මේ වගේ බොරු කියන්න , බොරු කුණු අවුස්සන්න එපා . ඒ ගොල්ලෝ සතුටින් ඉන්නවා . ඒ ගොල්ලන්ගේ සතුට මේ වගේ ප්‍රචාර වලින් නැති වෙලා යනවා . අපි දෙගොල්ලොම සතුටින් ඉන්නවා . සමහරු  ද්වේශයෙන් බොරු ප්‍රචාර කරනවා . මේ දරුවො දෙන්නම හොද පවුල් වල හැදුණු දරුවෝ . ඒ නිසා ඒ ගොල්ලො කවදාවත් ඒම කරන්නේ නෑ . පනම් හතරක් හොයා ගන්න මේ වගේ බොරු ප්‍රචාර යවනවා ''