සුපිරි ක්‍රිකට් නායකයාට ස්ත්‍රී දූෂන චෝදනා..17 හැවිරිදි දැරියකට සිදු කළ ඇගහිරිවැටෙන අපරාධය..

Report

නේපාල ජාතික කණ්ඩායමේ හිටපු නායකයකු වන Sandeep Lamichhane ස්ත්‍රී දූෂණ චෝදනාවකට හසු වී තිබෙනවා.

මෙම චෝදනාව එල්ල වී ඇත්තේ, කත්මණ්ඩු නුවර හෝටලයකදී 17 හැවිරිදි දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙනුයි.

කත්මණ්ඩු අධිකරණය විසින් මේ සම්බන්ධයෙන් ඔහු වැරදිකරු බවට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සුපිරි ක්‍රිකට් නායකයාට ස්ත්‍රී දූෂන චෝදනා..17 හැවිරිදි දැරියකට සිදු කළ ඇගහිරිවැටෙන අපරාධය.. | Sandeep Lamichhane Court Case

ඔහුට දෙන දඬුවම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති අතර දඬුවම් විභාගය ලබන ජනවාරි මාසයේ ඇරඹීමට නියමිත බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් තමන් නිර්දෝෂි බව පෙන්වීමට නීතිමය වශයෙන් සටන් කරන බව Sandeep Lamichhane වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.