සමලිංගික විවාහ නීතිය අද සිට ක්‍රියාත්මකයි.

By Wayomi Jan 23, 2025 09:16 AM GMT
Report

අද (22) සිට තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු අද සිය විවාහ ගිවිස ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

පසුගිය වසරේදී තායිලන්තය තුළ සමලිංගික විවාහ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 400ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 10ක් පමණි.

ඒ,අනුව මෙම නීතිය ක්‍රියාත්මක වීම මගින් තායිලන්තය තුළ සමලිංගික යුවලකට අද සිට විවාහ වීමටත්, ඔවුන්ගේ වත්කම් කළමනාකරණය කිරීම සහ උරුම කරගැනීමටත්, දරුවන් හදා ගැනීමටත් සමාන අයිතිවාසිකම් හිමිවනු ඇති.

ඇමතිලාට, නි. ඇමතිලාට වාහන දෙක බැගින්.- මසකට ඉන්ධන ලීටර 900ක්. අලුතෙන්ම ආපු චක‍්‍රලේඛයක්.

ඇමතිලාට, නි. ඇමතිලාට වාහන දෙක බැගින්.- මසකට ඉන්ධන ලීටර 900ක්. අලුතෙන්ම ආපු චක‍්‍රලේඛයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අයකළ මුදල ඉහළට. - මිල ලැයිස්තුව මෙන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අයකළ මුදල ඉහළට. - මිල ලැයිස්තුව මෙන්න.


You may like this video