සමන්තභද්‍ර හිමිට කතකගේ හා දරුවෙකුගේ ලෙඩක් වැටෙයි...මර්වින් සිල්වා ප්‍රතික්ශේප කරයි.(VIDEO)
Mervyn Silva
By Aruna
මැල්සිරිපුර උමන්දාව මහා විහාරස්ථානයේ විහාරිධිපති සිරි සමන්තභද්‍ර හිමියන් කෙළෙහිගුණ නොදන්නා හිමිනමක් බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.
බෙල්ලන්තොට අසපුව කේන්ද්‍ර කරගෙන කාන්තාවක් සහ ළමයෙකුගේ ප්‍රශ්නයක් උන්වහන්සේට ඇතිවූ අවස්ථාවේ තමා මැදිහත්වී උන් වහන්සේ බේරාගත් බවයි ඒ මහතා අවධාරණය කළේ.
නමුත් අද බලය අහිමිව සිටින තමාට අඩුම තරමේ උන්වහන්සේ දුරකථන ඇමතුමක්වත් ලබා නොදෙන බවත් මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කළා.
මේ පිළිබඳ වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |