සරාගී නිළියකගේ රහසිගත වීඩියෝවක් එළියට..පටිගත කරන අතරේ වෙච්ච දෙයක්ලු.(VIDEO/PHOTOS))

Samantha India Actors
By Aruna Jun 13, 2022 01:34 AM GMT
Aruna

Aruna

Report

සමන්තා කියන්නෙ කොලිවුඩයේ ඉන්න කොයි කවුරුත් දැන අඳුනන ජනප්‍රිය නිළියක්.

ඇය ගැන පසුගිය සමයේ දැඩි කතාබහක් ඇති වුණේ ඇය හදිසියේ ම ඇගේ සැමියාගෙන් දික්කසාද වූ නිසයි.

නාග චෛත්‍ය නම් තෙළිඟු නළුවා සමඟ විවාහ වී සිටි සමන්තා ඔහුගෙන් දික්කසාද වෙන්න ප්‍රධානතම හේතුව සමන්තාගේ ඇතැම් සීමාව ඉක්මවා ගිය රංගනයන් බවයි පසුව අනාවරණය වුණේ.

මෙසේ ඇය නිරූපිත ඇතැම් ආන්දෝලනාත්මක චරිතවලට නාග ගේ පවුලේ පිරිස් වෙතින් විරෝධය එල්ල වූ බවටත් එරට මාධ්‍ය පසුව අනාවරණය කළා.

කොහොම වුණත්, දික්කසාදයෙන් අනතුරුව සමන්තා සමලිංගික චරිතයක් සඳහා ගිවිසුම් අත්සන් කළ අතර, මෙය බොහෝ දෙනෙක් පුදුමයට පත් කළ සිදුවීමක් වුණා.

මේ අතර, පසුගිය දවසක සමන්තා විසින් කළ ඡායාරූප එකතුවක් අන්තර්ජාලයේ කතාබහට ලක්වෙමින් පවතිනවා.

එම ඡායාරූප පෙළ රූගත කළ මොහොතේ ගත් වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery
ReeCha