ආන්දෝලනාත්මක, මහ බැංකු වැටුපට මොකද වුණේ?. පත් කළ කමිටුව ගෙනා වාර්තාව එළියට..(VIDEO)

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Harsha de Silva Latest Headlines
By krishani Jun 19, 2024 10:14 AM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත භාර දී ඇත.

ආන්දෝලනාත්මක, මහ බැංකු වැටුපට මොකද වුණේ?. පත් කළ කමිටුව ගෙනා වාර්තාව එළියට..(VIDEO) | Salary Of Central Bank Officers

එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවේ එම වාර්තා ලැබුණ බවයි.

කෙසේ වෙතත්, ඒ අනුව මෙලෙස වැටුප් වැඩිකර ගැනීමක් සිදුනොකළ යුතුව තිබු බවට අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇති බව ‍රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ය.

වීඩියෝ දර්ශන - Ada Derana


.