අයවැයෙන් ගුරු - විදුහල්පතිවරුන් අපේක්ෂා කළ වැටුප් නෑ. - සෞඛ්‍ය කාර්ය මණ්ඩල දීමනාත් කප්පාදු කෙරේ.?
මෙවර අයවැය මඟින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල දීමනා කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය චෝදනා කරනවා.
ඒ, අනුව සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍යවරයාට සතියක කාලයක් ලබාදෙන බව එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පවසනවා.
පෙන්වා දෙන්නේ, අදාළ සාකච්ඡාවක් ලබාදීමට පියවර නොගතහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයකට ද අවතීර්ණ වන බවයි.
මේ අතර මෙවර අයවැයෙන් ගුරු - විදුහල්පතිවරුන් අපේක්ෂා කළ වැටුප් වැඩිවීම ද නොලැබුණු බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසනවා.

නොමග යෑමෙන් වළකින්න. - අප්‍රේල් 1 සිට රාජ්‍ය සේවක වැටුප වැඩි වන "වැටුප් සූත්‍රය" මෙන්න. - OT හැදෙන්නෙත් මෙහෙමයි. - (VIDEO)
You May Like This Video👇