''සකේ'' ලෝක උරුමයක් වෙයි. - (VIDEO)

By Wayomi Dec 06, 2024 10:59 AM GMT
Report

ජපානයේ සහල් වලින් නිපදවන සාම්ප්‍රදායික වයින් වර්ගයක් වන ''සකේ'' යුනෙස්කෝව විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එලෙස යුනෙස්කෝ කමිටුවේ සාමාජිකයන් විසින් ලොව පුරා සංස්කෘතික උරුමයන් සහ නිෂ්පාදන 45ක් මෙලෙස ලෝක උරුම ලෙස නම් කළා.

බෙංගාල යළිත් කැළඹෙයි. සුළි කුණාටුවක්ද? පීඩන අවපාතයක් ද? - 09 වනදා සිට ආයෙත් වැස්ස ?

බෙංගාල යළිත් කැළඹෙයි. සුළි කුණාටුවක්ද? පීඩන අවපාතයක් ද? - 09 වනදා සිට ආයෙත් වැස්ස ?

පොලිසියේ උත්සාහය ව්‍යර්ථ වෙයි. - කොළඹ තරු හෝටලයේ මහල් 7කින් බිමට පැන්න විදේශිකයා. - (VIDEO දර්ශන සහිතයි)

පොලිසියේ උත්සාහය ව්‍යර්ථ වෙයි. - කොළඹ තරු හෝටලයේ මහල් 7කින් බිමට පැන්න විදේශිකයා. - (VIDEO දර්ශන සහිතයි)

ඒ අතරට බ්‍රසීලියානු සුදු චීස්, කැරිබියන් කැසාවා පාන් සහ පලස්තීන ඔලිව් තෙල් සබන් ද ඇතුළත්.

යුනෙස්කෝ හි ජපන් තානාපති ටකේහිරෝ කැනෝ සඳහන් කරන්නේ, සකේ සාම්ප්‍රදායිකව දිව්‍යමය ත්‍යාගයක් ලෙස සලකනු ලබන අතර ජපානයේ සමාජ හා සංස්කෘතික උත්සව සඳහා අත්‍යවශ්‍ය බවයි.