කාගෙත් ආදරය දිනූ සජිතගේ පුංචි කැදැල්ලේ ආදරණීය මංදෝදරී

Report

සජිත ඇන්තනී කියන්නේ මේ දවස් වල ලංකාවෙ ඉන්න ජනප්‍රියම දක්ෂ රංගන ශිල්පියෙක් .

අපි කවුරුත් දන්න ජැක්සන් ඇන්තනී නම් ප්‍රවීණ රංගධරයාගේ බාල පුතු. ඉතිං සජිත මේ දිනවල ජනප්‍රිය නාලිකා කිහිපයක බොහෝ මිනිසුන් වැළදගත් ටෙලි නාට්‍ය කිහිපයකම රගපානු ලබයි .

ඒ වගේම දක්ෂම රංගන ශිල්පියා , ජනප්‍රියම රංගන ශිල්පියා යන වර්ගීකරණ යටතේ බොහෝ සම්මාන වලට ළක් වුන චරිතයක්. ඉතිං ඔහු අළුත්ම මන්දෝදරී සිංදුවත් සමග පවුලේ  ජායාරූප කිහිපයක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා.

 ඔයාලත් බලන්නකෝ ඒ සජිතගේ පුංචි කැදැල්ලේ ලස්සන


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery