සජිත අනුත්තරගේ ලස්සනම හීනයක් හැබෑ වෙයි - බිරිඳත් එක්ක ගත්තු සුපිරි තීරණය මෙන්න

By Kanchana Oct 17, 2026 05:45 AM GMT
Report

සජිත අනුත්තර ඇන්තනී කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් 

 ජැක්සන් කියන මහා කලාකරුවගේ ඒ ජාන වලින් තම අපූරු රංගන ප්‍රතිභාවෙන් ඉදිරියට යන චරිතයක් .

ඉතිං ඔහුගේ ආදරණීය බිරිදත් ඔන්න ඒ දෙන්නගේ ලස්සනම හීනයක් සැබෑ වෙලා තියනවා

ඒ දෙන්නගේ සිහිනය සැබෑ වෙලා තියනවා . ඒ තමයි අලුත්ම වාහනයකට යන එක

ඉතිං ඔයාලත් බලන්නකො ඒ සජිතගේ ආදරණීය සටහන ... මේ වගේ හැමෝගෙම තමන් ආස හීන හැබෑ වෙන්න ඕනෙ