සජිත බුවීටත් සමුදීලා හදිසියෙම කොහෙද මේ ගියේ.. බලන්නකෝ එයාට එහෙදි හමුවුණ විශේෂ කෙනා. (PHOTOS)
සජිත බුවී කියලා කියන්නේ හැමෝම දන්න ආදරණීය කපල් එකක්. ඉතින් මේ දෙන්නා ඩුබායි ගිහින්..?
හැබැයි ගිහින් තිබුණේ නම් සජිත විතරයි.
මේක අපි දැනගත්තේ සජිතගේ ආදරණීය බිරිද බුවී එයාගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණ ලස්සන ජායාරූපයකින්.
ඉතින් ඊට පස්සේ මේ ගමන වගේම එහෙදි ඔහුට මුණ ගැහුණු කෙනෙක් ගැනත් සජිත එයාගේ ෆේස්බුක් ගිණුමේ ජායා රූපයක් පළ කරලා තිබුණා.
ඒ තමයි ඔබ කව්රුත් ආදරය කරන රංජන් රාමනායක.
ඉතින් බලන්නකෝ ඒ ජායාරූප,

