කාලයක් පුරාවට නිහඩව සිටි සජිත් බුවී දෙන්නා හදිසියේම ගිය ටුවර් එක... බලන්නකෝ පවුලේ ආදරේ.(PHOTOS)
By Sithumi
සජිත බුවි කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ආදරණීයම චරිත දෙකක්.
විශේෂයෙන්ම මේ දෙන්නා ඉතාම ආදරණීයයි. බුවී එතරම් කතා බහක් නැති උනත් ඇයත් සජිතගේ බිරිද විදියට බොහෝ දෙනෙක් අදුරණ චරිතයක්.
ඉතින් කාලයක් පුරාවටම සජිත ටිකක් නිහඩ වෙලා හිටියා ඒකට හේතුව වුණේ පවුල තුළ ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවූ සිදුවීම් ගණනාවක්ම නිසා.
ජැක්සන් ඇන්තනි තවමත් ඉන්නේ රෝහල් ගත වෙලා.
ඒ වගේම සජිතගේ එකම සොයුරිය මාදවීගේ විවාහයත් දෙකඩ වුණා.
කොහොම වුණත් ලගදිම සජිත වෙනසකටත් එක්ක බුවියි ආදරණීය පැටියයි එක්කම හොද ටුවර් එකක් ගිහින් තිබුණා.
ඒ මාලදිවයිනේ. එම සංචාරයට අදාල ජායාරූප පහතින් බලන්න




