අවුරුදු 19ක පුංචි කෙල්ලට පරාද වෙච්ච කයිය නායක???

Report

කොළඹ මහ නගර සභාවේ බලය කෙසේ හෝ පිහිටුවන බවට ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ එම නගරාධිපති අපේක්ෂකයා මාලිමාවෙන් ඉදිරිපත් කළ වයස අවුරුදු 19ක තරුණියට පරාජයට පත් වී ඇත.

ලෝකෙටම ආචාර කළ අපේ නිල් මානෙල් මල Anudi... ශ්‍රී ලංකාව දිනයි? (VIDEO) (PHOTOS)

ලෝකෙටම ආචාර කළ අපේ නිල් මානෙල් මල Anudi... ශ්‍රී ලංකාව දිනයි? (VIDEO) (PHOTOS)

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ලෙස සජිත් පිලෙන් බොරැල්ල ආසනයේ කොට්ඨාසයක් නියෝජනය කරන ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා නම් කර තිබිණි.

බස්වලට අපලයි...20ක් රෝහල් යවපු අනතුර

බස්වලට අපලයි...20ක් රෝහල් යවපු අනතුර


එම කොට්ඨාසයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර සිටියේ වයස අවුරුදු 19ක් වූ ලාබාලම අපේක්ෂිකාවක් ය. එසේ තිබියදී සජිත් පිල යවන ප්‍රචාරවලට අමාත්‍ය විජිත හේරත් ලබා දුන් පිළිතුර පහතින් පළ කෙරේ.