අනුරගෙ ප්ලෑන් එහෙකට සජිත් අහුවුණා ද? ප්‍රසිද්ධ වේදිකාවකදී සිදු වූ දේ බලන්න..

Polonnaruwa Srilanka Freedom Party Sajith Premadasa Samagi Jana Balawegaya Anurag Kashyap
By Aruna 10 months ago
Aruna

Aruna

Report

සමගි ජනබලවේගය විසින් පොළොන්නරුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක් යැයි පවසමින් ගොඩ වූ පුද්ගලයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් බවට හෙලි වී තිබෙනවා.

ඊයෙ රෑ වෙසක් පෙරහැරක ඇතෙක් කුලප්පු වී සිදු වූ බිහිසුණු අනතුර මෙන්න..

ඊයෙ රෑ වෙසක් පෙරහැරක ඇතෙක් කුලප්පු වී සිදු වූ බිහිසුණු අනතුර මෙන්න..


මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරන්නේ, පොළොන්නරුව නගර සභා අපේක්ෂකයකු යැයි කියමින් එම වේදිකාවට ගොඩ වූ සමන් බණ්ඩාර නමැති පුද්ගලයා පසුගිය මැතිවරණයට නාමයෝජනා භාර දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බවයි.

සමගි ජන බලවේගයට එක් වූ පුද්ගලයා තම පක්‍ෂයේ අයෙකු නොවන බවයි, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ද මන්නාරම් ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී කියා සිටියේ.

ජනපතිගෙන් මෙරට සියලුම තරුණ තරුණියන්ට සුබම සුබ ආරංචියක්..

ජනපතිගෙන් මෙරට සියලුම තරුණ තරුණියන්ට සුබම සුබ ආරංචියක්..





ReeCha