සබරේ නවකවද සිද්ධිය ටිකෙන් ටික එළියට

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නවකවධය හේතුවෙන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සල්ලි දීලා ගත් කසිප්පු බඩු බාලයි කියා පොලිසියට පැමිණිලි කරයි

සල්ලි දීලා ගත් කසිප්පු බඩු බාලයි කියා පොලිසියට පැමිණිලි කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (06) ඉදිරිපත් කළේය.

ඉදිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් සැකකාර සිසුන් 6දෙනා මැයි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මැතිවරණ නීති කඩන්න ප්‍රසිද්ධියේ උපදෙස් දුන් අගමැතිනියට හතර වටින් විරෝධය

මැතිවරණ නීති කඩන්න ප්‍රසිද්ධියේ උපදෙස් දුන් අගමැතිනියට හතර වටින් විරෝධය