මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදී සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කෙරේ..

By Piyumika Jan 07, 2025 06:43 AM GMT
Report

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදී ය.

මහ මැතිවරණයේදී කියපු වැඩේ කියපු වෙලාවට නොකෙරු අපේක්ෂකයින්ට නඩු..

මහ මැතිවරණයේදී කියපු වැඩේ කියපු වෙලාවට නොකෙරු අපේක්ෂකයින්ට නඩු..

මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ආගමික කටයතු දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් එහි කපු මහතුන් දේවාලය වසා දැමීමට මින් පෙර තීරණය කළේය.

53දෙනෙකු ජීවිතක්ෂයට පත් කල භූකම්පනය..

53දෙනෙකු ජීවිතක්ෂයට පත් කල භූකම්පනය..

මේ හේතුවෙන් බැතිමතුන්ට මෙන්ම සමන් දේවාලය ආශ්‍රිතව රැකියාවේ යෙදෙන පවුල් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් කපු මහත්වරුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව දේවාලය පූජා වට්ටි බාර ගැනීම ඇතුළු තේවාවන් මෙන්ම සියලුම රාජකාරි කටයුතු සඳහා අද දිනයේ විවෘත කර ඇති බව සඳහන්. 

You may like this video