හිටපු ඇමති S.M. චන්ද‍්‍රසේනට හා S.M. රංජිත්ට හූ තියයි..
By Sewvandhi
ඊයේ (21) දිනයේදී හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද‍්‍රසේන හා හිටපු උතුරු මැද පළාත් මහ ඇමති එස්.එම්. රංජිත් මහතාට විරෝධතාවයක් එල්ල වී තිබෙනවා.
ඒ ඊයේ දිනයේ පලාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දීමෙන් පසු ආධාරකරුවන් සමඟ ප‍්‍රීති ඝෝෂා කරමින් ගමන් කිරීමට යාමේදීය.
විරුද්ධ පාක්ෂිකයන් පිරිසක් විසින් ඔවුන් දෙදෙනා හා ආධාරකරුවන්ට හූ තබමින් විරෝධය පළ කළහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |