විනාඩි 10ක් තුලදී, ඇමරිකාව යුද්ධය නවත්වන්නැයි රුසියාවට කියයි..

By Aruna Mar 03, 2023 06:20 AM GMT
Report

යුක්රේනයට එරෙහි ආක්‍රමණශීලී යුද්ධය නවතා දමන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට ප්‍රකාශ කර තිබෙනවා.

වසරකට පමණ පසු ඔවුන් මෙලෙස මුහුණට මුහුණ හමුවුණේ ඉන්දියාවේ දැන් පැවැත්වෙන ජී-20 සමුළුව අතරතුරදීයි.

මෙම හමුව ඇවිදයමින් සිටින අතරතුර සිදුවූ විනාඩි 10 ක පමණ සාකච්ඡාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now