යුක්‍රේනයේ පස්දෙනෙකුට මරු කැදවූ රුසියන් ප්‍රහාරය ..
By Piyumika
යුක්රේනයේ ඩොනෙව්ස්ක් ප්‍රදේශයේදී රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තාවේ .
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් තවත් හතරදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කලා'යි ආනන්ද සාගර හිමියන්ට මනුෂගෙන් රුපියල් මිලියන පන්සියකක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්..
රුසියානු ප්‍රහාර හමුවේ මහල් නිවාස සංකීර්ණයකට මෙන්ම යුක්රේන පරිපාලන ගොඩනැගිල්ලකට සහ සාප්පු සංකීර්ණයකට හානි සිදුව තිබේ .