රුසියානු ජනපති, ව්ලැඩිමීර් පුටින් එකවරම පඩිපෙළකින් ඇදගෙන වැටෙයි.. (PHOTO)

By krishani Dec 05, 2022 09:02 AM GMT
Report

රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය මොස්කව් නිල නිවසේ දී පඩිපෙළ මත ලිස්සා යාමෙන් ඇද වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

70 හැවිරිදි රුසියානු ජනාධිපතිවරයා පියවර පහක් පහළට වැටී ඇති බව NDTV පුවත් සේවය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery