දෙවන වරටත් රුසියාවෙන් යුක්‍රේනයේ ඩැනියුබ් වරායට ප්‍රහාරයක්.
දෙවන වරටත් රුසියාව විසින් යුක්‍රේනයේ ඩැනියුබ් ගංගා වරායට ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුව යලී ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කිරීමට රුසියානු ජනාධිපතිවරයා සහ තුර්කි ජනාධිපතිවරයා හමුවීමට පැය කිහිපයකට පෙරයි.
ක්‍රිමියාව දෙසට පැමිණි හමුදා රැගත් යුක්‍රේන හමුදා බෝට්ටු හතරක් විනාශ කළ බව මොස්කව් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කෙසේ වෙතත්, රුසියානු ගුවන් ආරක්ෂකයින් විසින් ක්‍රිමියාවට සහ නිරිතදිග කර්ස්ක් කලාපයට ඉහළින් ගමන් කළ යුක්‍රේන ඩ්‍රෝන යානාවලට පහර දී ඇත.
මේ අතර රුසියාව විසින් යුක්රේනයේ ඔඩේසා කලාපයට ද පසුගියදා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ පැය තුන හමාරක පමණ කාලයක් ය.
මෙම ප්‍රහාරවලින් Danube වරායේ යටිතල පහසුකම්වලට හානි සිදු වී තිබෙනවා.
එමෙන්ම පුද්ගලයින් දෙදෙනෙකු පමණ තුවාල ලැබීය.
එහිදී රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර 25ක් ඔඩේසා වෙත එල්ල කර ඇති අතර ඉන් 22ක් ව්‍යර්ථ කිරීමට සමත් වූ බව යුක්රේන ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        