යුක්රේනයේ අගනුවර ඇවිලෙයි - මිසයිලවල සුන්බුන් අහසින් වැටෙද්දී ජනතාවට රජයෙන් උපදෙසක්..
යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියාව විසින් මේ මාසයේ අටවෙනි වතාවටත් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ, ඉන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මේ අතර, ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් පාන්දර 2.30ට නාද වීම ආරම්භ වී ඇති අතර පැය දෙකක කාලයක් පුරා එය තිබී ඇත.
ගුවන් ආරක්ෂක පද්ධති නගරයට ඉහළින් එල්ල කළ මිසයිලවල සුන්බුන් අහසින් වැටෙන විට නිවෙස්වල ජනේලවලින් ඈත්ව සිටින ලෙස එරට රජය ජනතාවට දැනුම් දී ඇත.
නගරයේ සත්වෝද්‍යානය ඇතුළු මධ්‍යම දිස්ත්‍රික්කවල මිසයිලවල සුන්බුන් වැටී ඇති අතර පසුගිය වසරේ පෙබරවාරි 24 වන දින රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළ දා සිට සිවිල් වැසියන් සහ සටන්කාමීන් දහස් ගණනක් මිය ගොස් හෝ තුවාල ලබා ඇත.
කෙසේවෙතත්, මිලියන 8.2 කට ආසන්න යුක්‍රේනියානුවන් යුරෝපයේ සරණාගතයින් ලෙස ලියාපදිංචි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        