රුසියාවෙන් යුක්රේනයේ නගර කිහිපයකට මිසයිල ප්‍රහාරයක්..
            
                
                By krishani
            
            
                
                
            
        
    රුසියාව විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවලින් කියෙව් අගනුවර ඇතුළු යුක්‍රේන නගර කිහිපයකටම හානි සිදු වී තිබෙනවා.
ප්‍රහාරයෙන් ඩිනිප්‍රෝ නගරයේ කාන්තාවකට සහ දරුවන් තිදෙනෙකුට ජිවිත අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නව මහල් නිවාසයකට හානි සිදුවී ඇති අතර මිසයිල 11ක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් යුක්‍රේන ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් බිම හෙළා ඇත.
කෙසේවෙතත්, දින 51කින් පසුව අගනුවරට එල්ල වූ පළමු රුසියානු මිසයිල ප්‍රහාරය මෙය බව Kyiv නගරයේ හමුදා පරිපාලනයේ ප්‍රධානියා සඳහන් කර ඇත.
සිවිල් වැසියන්ගේ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය නිසා පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        