රුසියාව තීරණයක් ගනී - යුක්රේනය එය ප්‍රතික්ෂේප කරයි..

By krishani Jan 06, 2023 03:36 AM GMT
Report

රුසියාව පැය 36ක කාලයක් සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ නත්තල සැමරීම නිමිත්තෙන් ය.

කෙසේවෙතත් එයට ප්‍රතිචාර දක්වමින් යුක්රේනය සදහන් කළේ මෙම සටන් විරාමය පිළිනොගන්නා බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join