රුසියාව විනාශ කිරීමේ වෑයමක් ගැන රුසියා ජනපති කළ හෙළිදරව්ව..

By krishani Jan 01, 2023 05:26 AM GMT
Report

රුසියාව විනාශ කිරීමේ මෙවලමක් ලෙස යුක්රේනය යොදාගැනීමට බටහිර රටවල් දරණ උත්සහාය හෙළා දකින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නව වසර වෙනුවෙන් ජනතාව අමතමින් පැවසීය.

රුසියාව යුක්රේනය සමඟ සටනට එළඹ ඇත්තේ තම මව්බිම ආරක්ෂා කරගැනීමට සහ ජනතාවට සැබෑ නිදහස ලබාගැනීම සඳහා බව රුසියානු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join