රුසියාවෙන් රුසියාවටම ප්‍රහාරයක්.
            
                
                By krishani
            
            
                
                
            
        
    අත්වැරදීමකින් රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි තම රටට අයත් නගරයකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව රුසියාව පවසයි.
ඒ බෙල්ගොරොඩ් නගරයට ඊයේ(20) රාත්‍රී කාලයේ එම බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කර ඇත.
ප්‍රහාරයෙන් එම නගර මධ්‍යයේ මීටර් 20ක පමණ පළලින් ආවාටයක් ද නිර්මාණය වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
පුද්ගලයින් 370,000ක් පමණ වෙසෙන බෙල්ගොරොඩ් නගරය යුක්‍රේන දේශසිමාවේ සිට කිලෝමීටර් 40ක පමණ දුරකින් පිහිටා ඇත.
යුක්‍රේනය වෙත යොමු කෙරෙන රුසියානු ප්‍රහාරක ජෙට් යානාවල ගමන් මාර්ගය එම නගරය ආශ්‍රිත ගුවන් කලාපය හරහා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        