යුක්‍ර්නයේ විශාලතම ළමා රොහලකට රුසියන් මිසයිල ප්‍රහාරයක් ..(VIDEO)

By Piyumika Jul 09, 2024 02:35 AM GMT
Report

යුක්රේ‍නයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එක් ප්‍රහාරයකින්, ළමා රෝහලක් විනාශ වූ බවත් වාර්තා වේ.

රුසියන් ප්‍රහාරවලින් 36 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 140 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය පවසා සිටී.

නීතිවිරෝධී රන් ආකරයේ මාරාන්තික ඛේදවාචකය ..(VIDEO/PHOTO)

නීතිවිරෝධී රන් ආකරයේ මාරාන්තික ඛේදවාචකය ..(VIDEO/PHOTO)

මිසයිල ප්‍රහාරයෙන් විනාශ වූයේ ඔහ්මට්යාඩ් නමැති ළමා රෝහල් ගොඩනැගිල්ලය. රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවසේ.

ප්‍රහාරයත් සමඟ රෝහල් ගොඩනැගිල්ලේ පිපිරීම් කීපයක් සිදුවුණු බව ද වාර්තා වේ.

කොණ්ඩය කපා පැමිණෙන ලෙස පවසා උසස් පෙළ සිසුවාට පහර දුන් විදුහල්පති සහ ගුරුවරුන් 5ක් අත්අඩංගුවට ..

කොණ්ඩය කපා පැමිණෙන ලෙස පවසා උසස් පෙළ සිසුවාට පහර දුන් විදුහල්පති සහ ගුරුවරුන් 5ක් අත්අඩංගුවට ..

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන සහ ඉන්ද්‍රයන් බද්ධ කිරීම් සිදු කරන කීව් අගනුවර ප්‍රධාන පෙළේ රෝහලක් ලෙස ඔහ්මට්යාඩ් ළමා රෝහල සැලෙකයි.

යුක්‍ර්නයේ විශාලතම ළමා රොහලකට රුසියන් මිසයිල ප්‍රහාරයක් ..(VIDEO) | Russia Attacks Childrens Hospital In Ukraine

කෙසේවෙතත් රුසියාව විසින් ප්‍රහාරය ළමා රොහල ඉලක්ක කර සිදු කළ බව ප්‍රතික්ෂේප කර ඇත.