රුපියල තව තවත් බාල්දු වෙයි

By Hashini May 28, 2025 09:23 AM GMT
Report

රුපියල තවදුරටත් පහළට අද (මැයි 28) අඟහරුවාදාට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

සෙලාන් බැංකුවේ මිලදී ගැනීමේ අනුපාතය රු. 295.85 සිට රු. 295.90 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 302.35 සිට රු. 302.40 දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.

NDB බැංකුව මිලදී ගැනීමේ අනුපාතය රු. 295.75 සිට රු. 295.90 දක්වා ද, විකුණුම් අනුපාතය රු. 303.75 සිට රු. 303.90 දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.

''දුව නම් මිස් තරම් ලස්සන නෑ'' - අනුදිගේ අම්මා කියන කතාව

''දුව නම් මිස් තරම් ලස්සන නෑ'' - අනුදිගේ අම්මා කියන කතාව

මහජන බැංකුවේ මිලදී ගැනීමේ අනුපාතය රු. 296.18 ක් සහ විකුණුම් අනුපාතය රු. 303.93 කි.

කොමර්ෂල් බැංකුවේ මිලදී ගැනීමේ සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 293.73 සහ රු. 302.75 ලෙස පවතී.

සම්පත් බැංකුවමිලදී ගැනීමේ සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 295.50 සිට රු. 295.75 දක්වා සහ රු. 303.50 සිට රු. 303.75 දක්වා ඉහළ ගොස් තිබෙනවා.  

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)