ලංකාවට ඓතිහාසික රන් ජයක් - ඩයමන්ඩ් ලීග් කිරුළ දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට

By Kanchana Sep 06, 2026 01:42 AM GMT
Report

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබේ.

ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට එක්විය.

මෙරට වේලාවෙන් අද (06) අලුයම අවසන් වූ මෙම තරගයේදී ඔහු මීටර් 89.04ක දුරක් විසි කරමින් මෙම දක්ශතාව දක්වා තිබේ මෙහිදී රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් දෙවන ස්ථානය දිනා ගත් අතර ඔහු මීටර් 87.47ක දුරක් විසි කර තිබේ.

එමෙන්ම තෙවන ස්ථානය මීටර් 83.99ක දුරක් විසිකළ ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ කෙෂූ වෝල්කට් ට හිමි ව ඇත

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න

“මගේ බිරිඳත් ඔහු නිසා දුලිප් කුසලානය බලනවා” - සූර්යවංශි ගැන ශ්‍රීකාන්ත් කියූ කතාව

“මගේ බිරිඳත් ඔහු නිසා දුලිප් කුසලානය බලනවා” - සූර්යවංශි ගැන ශ්‍රීකාන්ත් කියූ කතාව