සරසවි සිසුන් 11ක් හදිසියේම අත්අඩංගුවට..!

By Sewvandhi Dec 19, 2022 02:17 PM GMT
Report

පොලීසිය විසින් රුහුණු සරසවියේ සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ අතර පොලීසිය වැඩිදුරටත් පවසන්නේ අත්අඩංගුවට ගත් සිසුන් 11 දෙනා හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now