දිට්වා මගින් පීඩාවට පත් ජනතාවට මිලියන 24ක වන්දි - මුදල් චෙක්පත් රජයෙන්

Report

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් මූතුර් දිස්ත්‍රික්කයේ ජනතාවට වන්දි ලබාදීම සිදු කර ඇත. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මුතූර් දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 24ක වන්දි ලබාදීම මෙහිදී සිදු විය.

සුළි කුණාටුවෙන් ජීවනෝපාය අහිමි වූ එම ජනතාවට යළි ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මෙම මුදල් පිරිනැමුණි. මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභීන් 381 දෙනෙකු වෙනුවෙන් මුදල් චෙක්පත් පිරිනමා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු සිදු විය.

මැයි මාසයේ වැඩිහිටි දීමනාව හෙට - අතට මුදල් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න

මැයි මාසයේ වැඩිහිටි දීමනාව හෙට - අතට මුදල් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න