"..කළුගෙන් එහාට කවුද වැඩ්ඩා..?..කොල්ලන් හූ කියනවා..රොටි 10යි... බීම බෝතලේ..” - රොටී 10ක් 10,000ට වෙන්දේසි කරපු බුකියම කතා කරන කෙල්ල..කොහොමද හැකියාව බලන්න..(VIDEO)
By Sewvandhi
මේ දින වල රටම කතාවන නගරය බකමූණ මෙම වෙන්දේසිය මෙහෙයවා ඇත්තේ මාතලේ හඳුන්ගමුව පදිංචි කේ. දිනුෂිකා ප්‍රනාන්දු සහ කේ. දිල්රුක්ෂි ප්‍රනාන්දු යන සහෝදරියන් විසින්ය.
ඔවුන් මාතලේ හඳුන්ගමුව ජාතික පාසලේ අධ්‍යාපනය ලබයි. වැඩිමහල් සහෝදරිය වන දිනුෂිකා ප්‍රනාන්දු මේ වන සරසවි වරම් ලබා ඇති අතර අනෙක් සහෝදරිය දස වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන්නීය.
මොවුන් මේ ආකාරයෙන් විරිදු කියමින් සල්පිල් වෙන්දේසිය සිදුකරනු ලබන්නේ වසර පහක සිටය.
චෝදනා නම්, විවේචන නම් මොනාද නේද ? ඒ කවුරු කොහොම කිව්වත් ඒක කෙල්ලගේ හැකියාව.. එච්චරයි.
පහළ තියෙන්නෙ වීඩියෝ එක..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |