හිටපු ක්‍රීඩා ඇමතිට කාලය දන් දුන් නව ක්‍රීඩා ඇමති.

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ විසින් අද පාර්ලිමේන්තුවේදී තමන්ට කතා කිරීමට අමතර වේලාවක් ඉල්ලා සිටියා.

එහිදී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ඔහුගේ වේලාවෙන් විනාඩි 10ක කාලයක් හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ලැබ දෙන ලෙස කථානායකවරයාට දැනුම් දෙනු ලැබුවා.

හිටපු ක්‍රීඩා ඇමතිට කාලය දන් දුන් නව ක්‍රීඩා ඇමති. | Roshan Ranasinghe And Harin Fernando

ඒ, අනුව තමන්ගේ වේලාව ද දුන් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ තමාගේ විනාඩි 9ක කාලය පරිත්‍යග කරනු ලැබුවා.