රොෂාන් රණසිංහ කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරයි

Report

ක්‍රිඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කීරීමට ජනපති තීරණය කර තිබෙනවා.

ඔහු සදහන් කළේ ජනාධිපතිවරයා මේ බව ලිපියක් මගින් දැනුම් දී තිබෙන බවයි.