රුවන්වැල්ලට අනතුරු ඇගයීමක්
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශ වලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන හෙයින් රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පහත් බිම් වල ජනතාව ඉදිරි පැය 24ක කාලයේදී සැලකීමෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.
