දිනෙන් දින ඉහල යන ඩොලරය...ඊයෙට වඩා අද ඉහල ගිය ප්‍රමාණය මෙන්න...

Report

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අද ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 355ක් ලෙස සටහන් කළා.

වත්මන් ආර්ථික අර්බුද හමුවේ මෙලෙස දිනපතා රුපියල අවප්‍රමාණ වන ආකාරය දැකගත හැකි යි.

ඊයේ (26) මහ බැංකුව නිවේදනය කළ පරිදි ඇමරිකානු ඩොලරයේ විකිණුම් මිල පැවතුලේ රුපියල් 333.88ක් ලෙස යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
join now