3000ක්?.. විශ්‍රාම ගැනත් මෙරටින් ගත්ත තීරණයක් මෙන්න..

Report

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

3000ක්?.. විශ්‍රාම ගැනත් මෙරටින් ගත්ත තීරණයක් මෙන්න.. | Retirement Age In Nursing Raised To 61

ඒ හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව යි.

මීට අමතරව හෙදියන් 3000ක් අලුතින් බඳවා ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

රටම බලා හිටිය දෙය ද?. 08 වෙනිදායි පසුව සිදුවෙන දේ ගැන ලංකාවටම දැනුම්දීමක් මෙන්න.

රටම බලා හිටිය දෙය ද?. 08 වෙනිදායි පසුව සිදුවෙන දේ ගැන ලංකාවටම දැනුම්දීමක් මෙන්න.


එම හෙද පිරිස බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර ඇති බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට 45,000ක සංඛ්‍යාවක් හෙද සේවයේ නිරතව සිටින බවත්, පුරප්පාඩු ඇත්තේ 1,000ක් වැනි ප්‍රමාණයක් බවත් ය.