සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් - නගරයම උණුසුම් කරමින් අයෙක් මරුට
අද (9) උදෑසන කළුතර නාගොඩ මාර්ගයේ අවන්හලක වෙඩිතැබීමක් සිදුව තිබේ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් එම අවන්හලේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.