සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් - නගරයම උණුසුම් කරමින් අයෙක් මරුට

Report

අද (9) උදෑසන කළුතර නාගොඩ මාර්ගයේ අවන්හලක වෙඩිතැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් එම අවන්හලේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට - වෛද්‍යවරයාගේ උපදෙස් මත ගත් තීරණයක්

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට - වෛද්‍යවරයාගේ උපදෙස් මත ගත් තීරණයක්