Phone එක තාමත් Restart කළේ නැද්ද? - කවදාවත් හිතුවද එහෙම කළොත් වෙන්නෙ මොකක්ද කියලා.තවත් පරක්කු නම් කරන්න එපා.(VIDEO)
By krishani
ජංගම දුරකථනය කියලා කියන්නේ අද වන විට සමාජයේ ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් කියලා හදුන්වන්න පුලුවන්.
එනම් අද සමාජයේ මිනිසාට නැතිවම බැරි උපකරණයක් ලෙස දුරකථනය නවීනතලයකට පත් වී තිබෙනවා.
මෙහි ඉතා හිතකර පැත්තක් මෙන් ම ප්‍රබල අහිතකර පැත්තක් ද තිබෙනවා.
ජංගම දුරකථනය විවිධ අවශ්‍යතා රාශියක් ඉටු කර දෙනවා වගේම ඒ සඳහා එය නිසි ලෙස ක්‍රියාත්මක වීමත් ඉතා වැදගත් ය.
ඉතිම් ගගන අපි අද කතා කරන්නේ ඒ ගැනයි.
එම වීඩියෝව පහතින් නරඹන්න,