කොරෝනා මරණ 07ක්... විශාල රෝගීන් පිරිසක්... වේගයෙන් පැතිරේ
ගෙවුණු සතිය තුළ කොවිඩ් 19 වෛරසය වැළඳුණු රෝගීන් විශාල පිරිසක් වර්තා වී ඇති බව සඳහන් වන අතර ඉන් සිදුවූ මරණ සංඛ්‍යාව 7ක් ලෙසද ඉන්දිය මධ්‍යම බාධා කර තිබෙනවා.
මෙම මරණ ගණන ඉන්දියාවේ වාර්තා වූ බව සඳහන් වනවා.
ද හින්දු වෙබ් අඩවිය වාර්තා කළේ විට ඉන්දියාව තුළ කොවිඩ් වැළඳුණු රෝගීන් 1009 දෙනෙකුම වාර්තා වී ඇති බවයි.
සමස්තයක් වශයෙන් පසුගිය සතිය තුළ රට තුළ රෝගීන් හත්සිය පනස් දෙකක වැඩි වීමක් දක්නට ලැබෙන සෞඛ්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
මේවන විට කොවිඩ් වසංගතය ලොව රටවල් විශාල සංඛ්‍යාවක යලි හිස ඔසවා ඇති අතර ඉතාමත් ඉක්මනින් පැතිර යමින් තිබෙනවා.