හේතුව වඳුරද?... රටටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු සෙවූ වාර්තාව මෙන්න...

Report

පසුගිය පෙබරවාරි මස 9 වන දින දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්තාවක් එළිදක්වා තිබේ.

විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසමට...

විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසමට...

අදාළ වාර්තාව මඟින් විදුලි පද්ධතිය ශක්තිමත් කිරීමට අදාළ දීර්ඝ කාලීන විසඳුම් පිළිබඳව ද අනාවරණය කර ඇත.   

ටියුෂන් ගුරුවරයකු සිසුවෙකුට කල දෙයක්...

ටියුෂන් ගුරුවරයකු සිසුවෙකුට කල දෙයක්...

ඒ අනුව, ප්‍රධාන පියවර වශයෙන් ඇතැම් ජනන යන්ත්‍ර අඩු ක්‍රියාකාරිත්වයකින් තබා ගැනීම, ජාල ස්ථාවර කිරීම සඳහා තෝරාගත් ගෑස් ටර්බයින භාවිත කිරීම සහ ගැටළු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය විට අඩු ඉල්ලුමක් ඇති කාලවලදී සූර්ය බලය අඩු කිරීම එහි ඇතුළත්.

හේතුව වඳුරද?... රටටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු සෙවූ වාර්තාව මෙන්න... | Report Investigating The Power Outages

හේතුව වඳුරද?... රටටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු සෙවූ වාර්තාව මෙන්න... | Report Investigating The Power Outages

You may like this video

GalleryGallery