යුද්ධය දරුණු වෙයි - දකුණු ගාසා තීරයට යලිත් ප්‍රහාර

By Hashini Jun 18, 2025 05:33 AM GMT
Report

දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 51 දෙනෙකු අධික පිරිසක් මියගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ව්‍රායි පුරපති ලෙස වැඩ අරඹයි

ව්‍රායි පුරපති ලෙස වැඩ අරඹයි

ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථාන අසල දෛනිකව වෙඩි තැබීම් සිදුවන අතර වැඩිම පිරිසක් මියගිය හා තුවාල ලැබූ සිදුවීම මෙය බව සඳහන්ය.

ලෝක ආහාර වැඩසටහන යටතේ පිටි ලබා දෙන තවත් ස්ථානයකට ඊශ්‍රායල හමුදා වෙඩි තබා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා. 

අදත් බිහිසුණු රිය අනතුරක්

අදත් බිහිසුණු රිය අනතුරක්

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු