තව මාස කිය ද?. ලබන අවුරුද්දේ පාසල් ආරම්භ වෙනකොටම.. රජය කරන්න යන දෙය මෙන්න..

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ලබන වසරේ සිට පාසල් දරුවන්ට පොත් මිල දී ගැනීම සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

හෙට හවස 4 දක්වා බලපැවැත්වෙන පරිදී.. නිවේදනයක් නිකුත් කරයි.. මෙන්න මේ ප්‍රදේශවල අය පරිස්සමෙන්..

හෙට හවස 4 දක්වා බලපැවැත්වෙන පරිදී.. නිවේදනයක් නිකුත් කරයි.. මෙන්න මේ ප්‍රදේශවල අය පරිස්සමෙන්..


ඇය මේ බව කියා සිටියේ අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ය.

කට්ටියකට මාස 09ක වැටුප් ගෙවීමක් කරලා නෑ.. එතකොට ගෙවන් නැද්ද?. වෙලා තියෙන දෙයක් මෙන්න..

කට්ටියකට මාස 09ක වැටුප් ගෙවීමක් කරලා නෑ.. එතකොට ගෙවන් නැද්ද?. වෙලා තියෙන දෙයක් මෙන්න..


ඒ අනුව  ඇය සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයාගේ අනුමැතිය අනුව එය සිදුකිරීමට නියමිත බවය.  

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ මෙවැන්නකී,

"අලුත් අවුරුද්දේ පාසල් ආරම්භ වෙද්දි පාසල් දරුවන්ට සහනයක් දෙන්න විශේෂයෙන්ම පොත් පත් ලබාගැනීමේ දී සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එයට සැලසුම් අපි හදාගෙන යනවා..."