වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය...

Report

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රියදුරුට බූරුවායි කී නියෝජ්‍ය ඇමති වෙනුවෙන් නලින්දගේ කණගාටුව...

රියදුරුට බූරුවායි කී නියෝජ්‍ය ඇමති වෙනුවෙන් නලින්දගේ කණගාටුව...

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන යටතේ සඳහන් අතිවිශේෂ ගැසට්‌ පත්‍ර මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති මෝටර් වාහන ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික අත්හිටුවීම අදියරගතව ඉවත් කිරීම සම්බන්ධයෙන් වන රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.  

You may like this video