මෙන්න වරිපනම් ගෙවන්න අලුත් ක්‍රමයක්..(VIDEO)

By Piyumika Jul 14, 2024 02:11 AM GMT
Report

වැඩිහිටි විශ්‍රාමික යුවලක් වරිපනම් බදු නොගෙවූ බව පවසමින් නිවසකට පැමිණි පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් පිරිසක් පුටු හතරක් රැගෙන ගිය පුවතක් පොල්ගහවෙල දංගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ .

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්..(VIDEO)

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්..(VIDEO)

මෙම යුවල වරිපනම් බදු රුපියල් 16,250ක නොගෙවීම හේතුවෙන් පුටු රැගෙන ගොස් ඇති බවයි සඳහන් වනුයේ.

ඔවුන් පුටු රැගෙන යන ආකරය CCTV කැමරාවලද සටහන් වී තිබේ .