හරිනේ ඉතින් මේක තමා එහෙනම් විදුලි බිල අඩු වෙන්නේ නැති හේතුව..

Report

 විදුලි ගාස්සංතුශෝධනය නොවීමට හේතුව අනාවරණය වි තිබේ.

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නොහැකි වුණේ විදුලිබල මණ්ඩලයේ පවතින ණය බර නිසා බවයි පැවසෙන්නේ.

මහින්දට හොරා කිව්වට අඟේ ඉදන් කන කාල තියන අය බලන්නකෝ..

මහින්දට හොරා කිව්වට අඟේ ඉදන් කන කාල තියන අය බලන්නකෝ..

එමෙන්ම ලබන 2025 වසරේ පළමු මාස හය තුළ දැරිය යුතු වියදම් ඊට හේතුවක් බව‍යි බලශක්ති අමාත්‍යංශය පවසන්නේ.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  කැදවා තිබු මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කරන ලදී. 

You may like this video