උණුසුම මැද අත්අඩංගුවට ගත් රවී කරුණානායක සුළු මොහොතකට පෙර අධිකරණයට රැගෙන එයි

Report

අද (31) උදෑසන ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන විත් ඇත.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය පෞද්ගලික දේශපාලන කටයුතු සඳහා යොදාගනිමින් රජයට පාඩු සිදුකළ බවට වන චෝදනාවකට අදාළව බව සඳහන්.

සුළු මොහොතකට පෙර රවී කරුණානායක අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර රවී කරුණානායක අත්අඩංගුවට

එමෙන්ම අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මේ වන විට අදාළ නඩුවට පෙනී සිටීමට අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර නඩු විභාගය පැවැත්වීමට නියමිතව ඇත.

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති